Cricket NewsEXCLUSIVE

“කොදෙව්වෝ හයේ ඒව ගහන්නේ ටිකක් දුරට නිසා හතරේ සීමාව දුරට දැම්මා.හැබැයි අන්තිමට අපි ගහන්න ගියාම අපිට හයේ ඒව ගහන්න බෑ සීමාව දුර වැඩියි.”-2012 ලෝක කුසලාන අවසන් තරඟය ගැන මාවන් කියන කතාව !

සිරස ටෙලිවිශනය ඔස්සේ පැවැති වැඩසටහනකට එක්වෙමින් හිටපු ශ්‍රී ලංකා නායක මාවන් අතපත්තු 2012 ලෝක කුසලාන අවසන් මහා තරඟය පිලිබඳව අදහස් දක්වා සිටියා.

“2012 අපි බටහිර ඉන්දීය කොදෙව්වොත් එක්ක ගහද්දි කෙත්තාරාමේ, කොදෙව්වෝ හයේ ඒව ගහන්නේ ටිකක් දුරට නිසා හතරේ සීමාව දුරට දැම්මා.හැබැයි අන්තිමට අපි ගහන්න ගියාම අපිට හයේ ඒව ගහන්න බෑ සීමාව දුර වැඩියි. කොදෙව්වෝ සීමාව මීටර් 65 තිබ්බත් ගහනවා 85 තිබ්බත් ගහනවා. හැබැයි අපි ගහන්න ගියාම අපේ ශරීර ව්‍යූහයත් ඒ වගේ නෙවේ නිසා අපිට එච්චර දුර ගහන්න බෑ.”

යනුවෙන් මාවන් එහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button