Cricket NewsEXCLUSIVE

ගාලු නායකත්වය දසුන්ගෙන් ගැලවෙන ලකුණු ! Galle Marvels නායකත්වය දික්වැල්ලට !

මෙවර ලංකා ප්‍රිමියර් ලීගයට නව හිමිකාරීත්වයක් යටතේ තරඟවදින Galle කණ්ඩායම සඳහා මෙවර නායකත්වය නිරෝශන් දික්වැල්ල විසින් ලබා දෙනු ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉකුත් වසරේදී Galle නියෝජනය කරමින් පැමිණි ෆ්‍රැන්චයිසයට නායකත්වය ලබා දුන්නේ දසුන් ශානක වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button