Cricket NewsEXCLUSIVE
ගුජරාට් නායක ශුබ්මන් ගිල් ට දඩ !
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/03/sd.jpg?fit=1200%2C675&ssl=1)
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟින් පැවැති තරඟයේදී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් ගුජරාට් ටයිටන්ස් නායක ශුම්බන් ගිල් හට දඩ නියම කර තිබෙනවා.
ලක්ෂ 12 ක දඩයක් එසේ ගිල්ට නියම කර තිබේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1