Cricket NewsEXCLUSIVE

ජගත් විස්සයි විස්ස පිටියේ 100 වැනි පරාජයත් බංග්ලාදේශය වාර්ථා කරයි ! ශ්‍රී ලංකාවත් කඩයිම අසලටම !

ජාත්‍යන්තර විස්සයි විස්ස රටාව තුල තම සියවැනි පරාජයත් වාර්ථා කරන්නට බංග්ලාදේශය සමත් වූයේ ඇමරිකා එක්සත් ජනපදය හමුවේ පිට පිට ලද දෙවන පරාජයගත් සමඟින්.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමද පරාජයන් සියයෙ අසලටම පැමිණ තිබෙන අතර එලඹෙන ලෝක කුසලානයේදී ඔවුන්ට එම කඩයිම පසුකරයන්නට අවශ්‍යව තිබෙන්නෙ තව තරඟ පරාජයන් දෙකක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button