Cricket NewsEXCLUSIVE
ඩොලර් මිලියන 2 ක වැටුපක් සමඟින් පකිස්ථානු ක්‍රිකට් පුහුණුකරු ධුරය බාරගැනීමට ශේන් වොට්සන්ට ඇරයුම් !

හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ශේන් වොට්සන් හට පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුධුරය සඳහා පකිස්ථානය ඇරයුම් කර තිබෙනවා.
ඒ සඳහා ඔහු වෙත ඔවුන් පිරිනමන්නට සැරසෙන වැටුප ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක්.
යම් හෙයකින් ශේන් වොට්සන් මෙය භාර ගත හොත් පකිස්ථානු කණ්ඩායම ඉහළම වැටුපක් ගෙවා මිලදී ගත් ප්‍රධාන පුහුණුකරුවා වොට්සන් වනු ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
6
+1
3
+1
1
+1
3
+1
3
+1
1