Cricket NewsEXCLUSIVE
තම උපන්දිනය දා චාමික කරුණාත්න සිදුකල සුවිසල් පුණ්‍යකර්මය !

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න තම උපන්දිනය දා ශ්‍රී දළදා මාලිගාවේදී සුවිසල් පුණ්‍යකර්මයක් වෙනුවෙන් දායක වී තිබේ.
ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තැබූ චාමික කියා සිටියේ මෙවැන්නක්.
”උපන් දිනය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ වැඩ වසන කරඬුන් වහන්සේට අගනා මැණික් එබ්බවූ රන් පළඳනාවක් පළඳවා, රනින් රිදියෙන් නිමා කර මැණික් එබ්බවූ අගනා මුතූ කුඩයක් සහ රනින් සාදා මැණික් එබ්බවූ වජ්රයක් ද රනින් නිමවූ අගනා බුදු පිළිමයක්ද පූජා කළෙමි”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1