Cricket NewsEXCLUSIVE

දකුණු අප්‍රිකානුවන් 7 වැනි තැනට ඇදදමා කොදෙව්වෝ 4 වැනි තැනට !

දකුනු අප්‍රිකානුවන් පූර්ණ විස්සයි විස්ස තරඟාවලි පරාජයකට පත් කරමින් ලෝක කුසලානය පෙනෙන මානයේ තිබියදී ශ්‍රේණිගත කිරීම්හි සිව්වැනි තැන දක්වා ඉහලට පැමිණෙන්නට කොදෙව්වන් සමත් ව තිබේ.

දෙවරක් ලෝක ශූරථාවයට උරුමකම් කී කොදෙව්වන් හමුවේ ලද පූර්ණ තරඟාවලි පරජය සමඟින් ශ්‍රේණිගත කිරීම්හි සත්වැනි තැන දක්වා පහළට පැමිණෙන්නට සිදුව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button