Cricket NewsEXCLUSIVE

දේදුණු දේශය Whitewash කල කොදෙව්වන් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි සිව්වැනි තැනට !

බටහිර ඉන්දීය කොදෙව්වන් හා දකුණු අප්‍රිකානුවන් අතර පැවැති තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලිය තරඟ 3-0 ක් ලෙසින් ජයගන්නට කොදෙව්වන් සමත් විය.

පූර්ණ තරඟාවලි ජයක් සමඟින් ලෝක කුසලානය ඇරඹෙන්නට සතියක් පමණ ඉතිරිව තිබියදී කොදෙව්වන් ලද ජයත් සමඟින් ශ්‍රේණිගත කිරීම්හි 4 වැනි තැන දක්වා ඉහළට පැමිණෙන්නට කොදෙව්වන් සමත් විය.

අවසන් තරඟයෙන් ලද කඩුලු 8 ක ජයත් සමඟින් ලෝක කුසලානය අභිමුව සිටින කොදෙව්වන් විශාල පෙරලියක් කරනු ඇතැයි අනුමාන කරන්නට පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button