Cricket NewsEXCLUSIVE

පකිස්ථානය පැරදූ අයර්ලන්තයට ඓතිහාසික ජයක් ! ඹැල්බර්ණිගෙන් විශිෂ්ඨ ඉනිමක් !

පකිස්ථානයත් අයර්ලන්තයත් අතර විස්සයි විස්ස තරඟාවලිය ඊයේ ආරම්භ වූයේ අයර්ලන්තයේ Clontarf හිදී යි.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් පකිස්තාය නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුනු 186 ක් රැස් කලේය. බාබර් අසාම්ගෙන් ලකුනු 57 ක් දායකවත්වයක් ඒ සඳහා ලැබුනු අතර ක්‍රේග් යන්ග් කඩුලු දෙකක් බිඳ හෙළුවේය.

ලකුනු 183 ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තය කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර සුපිරි ඉනිමක් දියත් කල නායක බැල්බර්ණි ලකුනු 77 ක් රැස් කලේය.

ඒ අනුව තරඟය කඩුලු 5 කින් ජයගත්තේ අයර්ලන්තයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button