Cricket NewsEXCLUSIVE

පාණ්ඩ්‍යාට ලබන වසරේ පළමු අයිපීඑල් තරඟය තහනම් ! ක්‍රීඩකයින්ටත් දඩ !

මුම්බායි ඉන්දියන්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් අතර පැවැති තරඟයේදී ඊයේ අඩුපන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙන් මුම්බායි නායක හර්දික් පාණ්ඩ්‍යාට දඬුවම් පනවා තිබේ.

ඒ හේතුවෙන් ඔහුට ලබන වසරේ පළමු අයිපීඑල් තරඟය තහනම් වනු ඇත.

එමෙන්ම එම තරඟය ක්‍රීඩාකල මුම්බායි ක්‍රීඩකයින් හටද දඩ පනවා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button