Cricket NewsEXCLUSIVE

“මට සමහර වෙලාවට දැනෙනවා 2022 ටT20 ලෝක කුසලානයට මාව තෝරගත්‍තේ RCB රසිකයො නිසා කියලා ” – දිනේෂ් කාර්තික්

ඉන්දීය හිටපු ක්‍රීඩක දිනේශ් කාර්තික් මීට දින කිහිපයකට ඉහතදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ 2022 විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයට ඔහු ඇතුලත් වීම RCB රසිකයින් නිසා වූවක් බව ඔහුට හැඟෙන බවයි.

මාධ්‍ය වෙත ඔහු කියා සිටියේ,

“මට සමහර වෙලාවට දැනෙනවා 2022 T20 ලෝක කුසලානය මාව තෝරා ගත්තම, ඒ RCB රසිකයෝ නිසා. DK ඉන්න ඕනේ කියලා කියන RCB රසිකයෝ හිටියා වයස 37 දී මම Comeback කරා කියලා කියපු.ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැති දෙයක්. එම කාලය තුළ RCB සහ RCB රසිකයන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරා”

යනුවෙන් කාර්තික් කියා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button