Cricket NewsEXCLUSIVE

මහීෂ් තීක්ෂණ බාබඩෝස් රෝයල්ස් සමඟින් ගිවිසුම් ගතවෙයි !

ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ 2024 කැරිබියානු ප්‍රිමියර් ලිග් තරඟාවලිය සඳහා ගිවිසුම් ගතව තිබේ.

මෙවර තරඟාවලිය වෙනුවෙනුවෙන් ඔහු නියෝජනය කරන්නට නියමිතව තිබෙන්නේ බාබඩෝස් රෝයල්ස් කණ්ඩායමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button