Cricket NewsEXCLUSIVEIPLPremier League
රෝහිත් ෂර්මා මෙගා වෙන්දේසියට පැමිණියහොත් ඔහු ලබා ගැනීමට මම මගේ ජීවිතය උනත් ඔට්ටු තියෙනවා – පන්ජාබ් හිමිකාරිය වන Preity Zinta
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/04/prity.jpg?fit=1200%2C675&ssl=1)
රෝහිත් ෂර්මා මෙගා වෙන්දේසියට පැමිණියහොත් ඔහු ලබා ගැනීමට මම මගේ ජීවිතය උනත් ඔට්ටු තියෙනවා.අපේ කණ්ඩායමේ යම් ස්ථාවරත්වයක් සහ ශූර මානසිකත්වයක් ඇති කරන නායකයෙකු අපට මග හැරීලා තියෙන්නෙ.
– පන්ජාබ් හිමිකාරිය වන Preity Zinta –
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
15
+1
3
+1
6
+1
10
+1
1
+1
2
+1
3