Cricket NewsEXCLUSIVE

ලැමිචේන් නිදොස් කොට නිදහස් කිරීම නේපාල උසාවි පද්ධතිය හා මාධ්‍ය උණුසුම් කරයි !

ළමා දූශණ නඩුවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වූ සුපිරි නේපාල පන්දු යවන්නෙකු වන සන්දීප් ලැමිචේන් ඉකුත්දා නේපාල අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබුණි.

ජාත්‍යන්තරය පවා අවධානයෙන් සිටියදී නේපාල අධිකරණය ලබාදුන් මෙම තීරණය නේපාලය තුල විශාල කතිකාවතක් නිර්මාණය කර තිබේ.

මාධ්‍ය තුල මෙන්ම අධිකරණ පද්ධතියද උණුසුම් කරමින් ලැබුණු මෙම තීන්දුවෙන් අනතුරුව ලැමිචේන් එලඹෙන ලෝක කුසලානයේදී නේපාලය වෙනුවෙන් යලිත් පිටියට පිවිසීමට නියමිතයි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button