Cricket NewsEXCLUSIVE

ලෝක කුසලාන පුහුණු පහසුකම් මදි බවට ඉන්දීය ක්‍රීඩකයින් චෝදනා කරයි !

එලඹෙන ලෝක කුසලාන තරඟාවලිය ඉලක්ක කරගනිමින් ඉන්දීය කණ්ඩායම මේ වන විට ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි නවාතැන් ගෙන සිටිනවා.

කෙසේ නමුත් අමෙරිකාවේ නිව්යෝර්ක්හි පුහුණු පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඉන්දීය ක්‍රීඩකයන් දිගින් දිගටම චෝදනා එල්ල කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button