Cricket NewsEXCLUSIVE

වසර 16 කට පසු ශේන් වොට්සන් ගේ වාර්ථාවේ කොටස් කරුවෙකු වන්නට සුනිල් නරීන් සමත්වෙයි !

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගය උඩුයටිකුරු කල ක්‍රීඩකයා වන්නේ සුනිල් නරීන්.වසර 16 කට පසුව නරීන් සුවිශේෂී කඩයිමක් තම නම ඉදිරියේ සටහන් කරගෙන තිබේ.

මින් පෙර එම කඩයිම පසු කල එකම ක්‍රීඩකයා වූයේ ශේන් වොට්සන්.ඒ කුළුඳුල් අයිපීඑල් තරඟාවලියේදී වීම විශේෂත්වයක්.

එක් අයිපීඑල් තරඟවාරයක් තුල පිතිකරුවෙලකු ලෙසින් 150 ඉක්මවූ ප්‍රහාරක වේගයක්.පන්දුයවන්නෙකු ලෙස කඩුලු 12 ක් හා ලකුණු 7 කට අඩු Economy එකක් රඳවා ගැනීමත්.එම දස්කම වනවා.

නරීන් මේ දක්වා ලකුණු 461 ක් 183 ක ප්‍රහාරක වේගයක් කඩුලු 14 ක් හා 6.61 ක Economy එකක් රඳවාගෙන මෙවර තරඟාවලිය ක්‍රීඩා කරමින් සිටියි.

මෙම දස්කම අයිපීඑල් තරඟවාරයක් තුල අවස්තා දෙකකදී දක්වා තිබෙන අතර ඒ 2008 තරඟවාරයේදී ශේන් වොට්සන් විසින් හා 2024 තරඟවාරයේදී සුනිල් නරීන් විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
5
+1
2
+1
2
+1
2
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button