Cricket NewsEXCLUSIVE

වැස්සෙන් ලද ආශිර්වාදයත් සමඟින් සන්රයිසස් ක්‍රීඩකයින් Play Off වටයට !

මෙවර අයිපීඑල් තරඟාවලියේ PLAY OFF වටයට සුදුසුකම් ලැබූ තෙවැනි කන්ඩායම බවට සන්රයිසස් හයිද්‍රාබාද් කන්ඩායම ඊයේ පත් වූයේ ගුජරාට් ටයිටන්ස් හමුවේ ඊයේ පැවැති තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමත් සමඟින්.

Play off වටයේ ඉඩ වෙන් කරගන්නා මීලඟ කන්ඩායම කවුරුන්ද යන්න තීරණය වන තීරණාත්මක තරඟය හෙට පවත්වන්නට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button