Cricket NewsEXCLUSIVE
විස්සයි විස්ස තරඟ තුල 6 පහර 500 ක් රෝහිත් ශර්මාගේ පිත්තෙන් !
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/04/rs60.jpg?fit=1200%2C675&ssl=1)
විස්සයි විස්ස ඉතිහාසය තුල වැඩිම හයේ පහර ගණනක් එල්ල කල ඉන්දීය පිතිකරුවා වන්නේ රෝහිත් ශර්මා.
එමෙන්ම ඉන්දීය පිතිකරුවෙකු පළමු වරට විස්සයි විස්ස 6 පහර 500 කඩයිම පසුකර යන්නට ඊයේ සමත් වූයේ රෝහිත් ශර්මා ඊයේ චෙන්නායි කන්ඩායමට එරෙහිව එල්ල කල 6 පහර පහත් සමඟින්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1