Cricket NewsEXCLUSIVELPLPremier League

ශ්‍රි ලංකා විස්සයි20 ආරම්භක පිතිකරු අලෙවි නොවෙද්දි, ශ්‍රි ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු අලෙවි වෙයි.

ශ්‍රි ලංකා නිත්‍ය එක්දින හා විස්සයි20 ආරම්භ පිතිකරු පැතුම් නිෂ්ශංක එල්පීඑල් වෙන්දේසියේදි අලෙවි නොවු අතර ටෙස්ට් ආරම්භක පිතිකරු හිටපු නායක දිමුත් කරුණාරත්න $10000ක මූලික මුදලකට අලෙවි වීම මේ වන විට සමාජ මාධ්‍ය කලබන පුවතක් බවට පත් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
0
+1
7
+1
1
+1
1
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button