Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාවට එරෙහි සීමිත පන්දුවාර තරඟාවලිය සඳහා වන කොදෙව් කාන්තා සංචිතය නම් කරයි !

එක්දින හා විස්සයි විස්ස තරඟවලියක් සඳහා බ.ඉන්දීය කොදෙව් කාන්තා කන්ඩායම මෙරට සංචාරයකට එක්වීමට නියමිතයි.

තරඟාවලියට එක්වන කොදෙව් සංචිතය නම් කර සිටියා.

Hayley Matthews (C)
Shemaine Campbelle (VC)
Aaliyah Alleyne
Shamilia Connell
Afy Fletcher
Cherry Ann Fraser
Shabika Gajnabi
Chinelle Henry
Zaida James
Qiana Joseph
Chedean Nation
Karishma Ramharack
Stafanie Taylor
Rashada Williams
Kate Wilmott

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button