Cricket NewsEXCLUSIVE

අප්‍රේල් මාසයේ අයිසීසී ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය Muhammad Waseem ට !

මාසයක් තුල ක්‍රීඩකයෙකු දක්වූ දක්ශතා පදනම් කරගනිමින් අයිසීස විසින් මසකට වරක් පිරිණැමෙන අයිසීසී මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය අප්‍රේල් මාසය සඳහා හිමිවන ක්‍රීඩකයා කවුරුන්ද යන්න අයිසීය අද පෙරවරුවේ නිවේදනය කර සිටියා.

ඒ අනුව එම අයිසීසී මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය අප්‍රේල් මාසය සඳහා දිනාගත්තේ UAE නායක Muhammed Waseem.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button