Cricket NewsEXCLUSIVESri Lanka

” අපිට ඕනි මේ වගේ ජයග්‍රහණ තවත් ලොකු කන්ඩායම් එක්ක ගහලා දිනනවා බලන්න.”-මාවන් අතපත්තු !

මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව ජයගත් එකම තරඟය අද නෙදර්ලන්තයට එරෙහිව වාර්ථා කලේ පරාජයන් දෙකකට පසුවය.

තරඟාවලියෙන් ඉවතට විසිවූ ශ්‍රී ලංකා පිල පළමු තරඟ දෙකේදී පෙන්නුම් කලේ අතිශය දුර්වල ක්‍රීඩා විලාශයක්.

කෙසේ නමුත් අද ලද ජයෙන් පසුව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක මාවන් අතපත්තු කියා සිටියේ මෙවැන්නක්.

” අපිට ඕනි මේ වගේ ජයග්‍රහණ තවත් ලොකු කන්ඩායම් එක්ක ගහලා දිනනවා බලන්න. දුන්නු තරගය ජයග්‍රහණය කරා. අපි ජයග්‍රහණය කරන්නේ ටේබල් එකේ තුන්වෙනියට එන්න විතරයි. අපි ඒක සැනසිලි තෑග්ගක් විදියට මේ වෙලාවේ භාර ගන්න කැමතියි. “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button