Cricket NewsEXCLUSIVE

අබාධයට ලක්වූ මතීශ අද තරඟයෙන් ඉවතට !

බංග්ලාදේශය සමග පැවැති දෙවන විස්සයි විස්ස තරඟය අතර තුරදී ආබාධයකට ලක්වූ මතීශ පතිරණ හට අද පැවැත්වෙන තරඟය අහිමි වනු ඇත.

ඉකුත් දා Hamstring හි ආබාධයකට ලක්වූ ඔහු අද තරඟයේ තරඟයේ තේරීම් සඳහා ඇතුලත් නොවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button