Cricket NewsEXCLUSIVE

අබාධයට ලක්ව සිටි වනිඳු හසරංග ශ්‍රී ලංකා සංචිතය සමඟින් එක්වෙයි !

LPL තරඟාවලිය අතරතුරදී ඇතිවූ අබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මෙවර ආසියානු කුසලාන සඳහා සහභාගී නොවුණි.

කෙසේ නමුත් ඊයේ දිනයේදී මාධ්‍ය වෙත මුදාහල දර්ශන තුල දක්නට ලැබුණේ වනිඳු හසරංග ශ්‍රී ලංකා සංචිතය සමඟින් යලිත් එක්ව පුහුණු වීම් අරඹා ඇති බවක්.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට දෙවන වටයේ තවත් තරඟ දෙකක් ඉතිරිව තිබෙන අතර මීට දින කිහිපයකට ඉහතදී බංග්ලාදේශ පුවත් පතක් සඳහන් කර තිබුනේ වනිඳු යලිත් ශ්‍රී ලංකා පිල සමඟින් එක්වීමට ඉහළ හැකියාවක් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
11
+1
10
+1
1
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button