Cricket NewsEXCLUSIVE

ආබාධයක් හේතුවෙන් දුශ්මන්ත චමීර LPL තරඟාවලියෙන් ඉවතට !- ආසියානු කුසලානය සඳහා සහභාගී වීම අවිනිශ්චිත මට්ටමක !

ආබාධයක් හේතුවෙන් දුශ්මන්ත චමීර LPL තරඟාවලියෙන් ඉවතට !- ආසියානු කුසලානය සඳහා සහභාගී වීම අවිනිශ්චිත මට්ටමක !

මෙවර LPL තරඟාවලියේ තීරණාත්මක Eliminator තරඟය අද Kandy හා Jaffna කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙනවා.අද තරඟය සඳහා Kandy කණ්ඩායමේ දුශ්මන්ත චමීර ක්‍රීඩා කරන්නේ නැහැ.

දුශ්මන්ත චමීර යලිත් ආබාධයකට ලක්ව තිබෙන අතර ඒ හේතුවෙනුයි ඔහු අද තරඟයට ක්‍රීඩා නොකරන්නේ.එමෙන්ම ඒ හේතුවෙන් චමීර හට මෙවර LPL තරඟාවලියද අහිමි වනු ඇතී.

අවසන් ලෝක කුසලාන තරඟාවලිය,ආසියානු කුසලානය හා ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලි කිහිපයද චමීර හට අහිමි වූ අතර ආසියානු කුසලානයටද ඔහුගේ එක්වීම පිළිබඳව ඇත්තේ අවිනිශ්චිත තත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button