Cricket NewsEXCLUSIVE

ආබාධයට ලක්වූ මුශ්ෆිකර් රහීම් වෙනුවට Towhid Hridoy ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ සංචිතයට කැඳවයි !

ඉකුත් දා ශ්‍රී ලංකාවට එරෙහිව නිමාව දුටු එක්දින තරඟාවලියේ අවසන් තරඟය අතර තුරදී ඇඟිල්ලක ආබාධයකට ලක්වීම හේතුවෙන් මුශ්ෆිකර් රහීම් බංග්ලාදේශ ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබේ. හෙට ශ්‍රී ලංකාව සමඟින් ඇරඹෙන ටෙස්ට් තරඟාවලිය සඳහා මුශ්ෆිකර් රහීම්ගේ ආදේශනය ලෙසින් නවක පිතිකරු towhid Hridoy කැඳවා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button