Cricket NewsEXCLUSIVE
“ආසියා කුසලානයෙ ඉන්න අනිත් කණ්ඩායම් වලට සාපේක්ෂව බංගලාදේශ කණ්ඩායම ඉතා දුර්වලයි. ශ්‍රී ලංකාව සහ පකිස්ථානය මෙවර ආසියා කුසලානයේ අවසන් තරඟයට ක්‍රීඩා කරාවි කියලා මම හිතනවා”- හිටපු බංග්ලාදේශ ක්‍රීඩක Tapash Baisya කියන කතාව
හිටපු බංග්ලාදේශ වේගපන්දු යවන්නෙකු වන Tapash Baisya මෙවර ආසියානු කුසලාන පිළිබඳව තම අනුමානයන් ප්‍රකාශ කර සිටියා.
එහිදී බංග්ලාදේශ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
“ආසියා කුසලානයෙ ඉන්න අනිත් කණ්ඩායම් වලට සාපේක්ෂව බංගලාදේශ කණ්ඩායම ඉතා දුර්වලයි. මට අනුව, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය මෙවර ආසියා කුසලානයේ අවසන් තරඟයට ක්‍රීඩා කරයි කියලා මම හිතනවා.ඒකට 90% ක හැකියාවක් ඇත.”
“ බංග්ලාදේශය පන්දුවාර 50 තරගවලදී හොඳින් ක්‍රීඩා 66 කරනවා, නමුත් මීර්පූර්හිදී, ඔවුන්ට අනෙක් ක්‍රීඩාංගණවල එලෙස ක්‍රීඩා කරන්න බැහැ. අංක 6–7–3 හි ක්‍රීඩාකරන පිතිකරුවෙකුට පවා අවශ්‍ය නම් අවසන් ඕවර තුනෙන් ලකුණු 40ක් ලබාගත හැකියි. බංග්ලාදේශය මා වැරදි බව ඔප්පු කළහොත් මම වඩාත් සතුටු වනු ඇත.”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1