Cricket NewsEXCLUSIVE

ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරඟවදින ශ්‍රී ලංකා A සංචිතය නම් කරයි ! නායකත්වය සහන් ආරච්චිගේ ට !

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත නිලනොවන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

පළමු තරඟ දෙක සඳහා වන ශ්‍රී ලංකා සංචිතය.

– Sahan Arachchige (C)
– Lahiru Udara
– Minod Bhanuka
– Nishan Madushka
– Nuwanidu Fernando
– Pawan Ratnayake
– Ahan Wickramasinghe
– Dushan Hemantha
– Wanuja Sahan
– Nimesh Vimukthi
– Chamika Karunaratne
– Chamika Gunasekara
– Mohamed Shiraz.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button