Cricket NewsEXCLUSIVE

“ඉදිරි ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවේ තමයි හොදම පන්දු යැවීම ඉන්න කන්ඩායම වෙන්නේ”- ලසිත් මාලිංග

නිමාව දුටු බංග්ලාදේශ විස්සයි විස්ස තරඟාවලියෙන් පසුව මතීශ පතිරණ හා නුවන් තුශාර පිළිබඳව අදහස් දක්වමින් ලසිත් මාලිංග කියා සිටියේ මෙවැන්නක්

“නුවන් තුෂාරත් මතීෂ පතිරණත් කන්ඩායමේ එකට ක්‍රීඩා කල යුතුයි.මං බලාපොරොත්තු වෙනවා ලෝක කුසලාන කන්ඩායමේ නුවන් තුෂාර අනිවාර්යයෙන්ම එකොළොස්දෙනා අතර ක්‍රීඩා කරයි කියලා. නුවන් තුෂාරට අලුත් පන්දුවෙන් දෝලනය කිරීමටත් මතීෂ පතිරණට පරණ පන්දුවෙන් යෝකර් පන්දු යැවීමටත්, ඒ දේ control කර ගන්න පුළුවන් වුනොත් ඉදිරි ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවේ තමයි හොදම පන්දු යැවීම ඉන්න කන්ඩායම වෙන්නේ…”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
13
+1
43
+1
8
+1
0
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button