Cricket NewsEXCLUSIVE

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ජූලි 27 දා සිට !

ශ්‍රී ලංකාවේ සීමිත පන්දුවාර තරඟාවලියක් සඳහා ඉන්දීය කණ්ඩායම එක්වීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන ප්‍රධානතම අභොයෝගය වන්නේද මෙයයි.

තරඟාවලිය ලබන ජූලි මස 27 දා ඇරඹෙන අතර එක්දින තරඟ තුනක් විස්සයි විස්ස තරඟ තුනක් ඊට අන්තර්ගතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button