Cricket NewsEXCLUSIVE

එංගලන්ත පන්දු යැවීමේ උපදේශක ධුරය ජේම්ස් ඇන්ඩර්සන් ට !

එංගලන්ත බිහිකල විශිෂ්ඨතම වේගපන්දු යවන්නෙකු ලෙසින් සැලකෙන ජේම්ස් ඇන්ඩර්සන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර පිටියට සමු දීමට නියමිතයි.

එම තරඟාවලියෙන් අනතුරුව ඇන්ඩර්සන් එංගල්න්ත කන්ඩායමේ වේගපන්දු යැවීමේ උපදේශක වරයා ලෙසින් කටයුතු කරන්නට නියමිත බවයි මාධ්‍ය වාර්ථා සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button