Cricket NewsEXCLUSIVE

එක්දින පරාජයේ වාඩුව ගන්නට හසරංග සැරසෙයි ! ටෙස්ට් පිටියෙන් ඉවත් වීමට ගත් තීරණය වනිඳු හකුලා ගනී !

මීට මාස කිහිපයකට ඉහතදී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඉවත් වූ වනිඳු හසරංග යලිත් ටෙස්ට් පිටියට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවන බව අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරනවා.

තමන් ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට ගත් තීරණය යලි හකුලා ගනිමින් බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය වෙත වනිඳු හසරංග යලි පැමිණෙනු ඇති බවයි වාර්ථා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
7
+1
7
+1
32
+1
3
+1
6
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button