Cricket NewsEXCLUSIVE

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බිහිකල සාර්ථකම සීමිත පන්දුවාර පිතිකරුවා වන ඩේවිඩ් වෝනර් ජාන්ත්‍යන්තර පිටියෙන් සමුගනී !

ඔස්ට්‍රේලියාව බිහිකල සුහුරුතම ප්‍රවේගකාරී වමත් පිතිකරුවෙකු ලෙසින් සැලකෙන ඩේවිඩ් වෝනර් තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව අද නිවේදනය කර සිටියා.

ඇෆ්ගනිස්තානය බංගලාදේශය හමුවේ ලද ජයත් සමඟින් ඔස්ට්‍රේලියානුවන් තරඟාවලියෙන් ඉවත් වූ අතර වෝනර් ද තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button