Cricket NewsEXCLUSIVE

කණ්ඩායමේ ස්ථානය යලි තහවුරු කරගත් කුසල් මෙන්ඩිස් ගෙන් සාර්ථක ඉනිමක් !

ශ්‍රී ලංකාවත් නෙදර්ලන්තයත් අතර පැවැත්වෙන මෙවර ලෝක කුසලානයේ පළමු වටයේ දෙපිලම මුහුණ දෙන අවසන් තරඟය අද ඩැරන් සමී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එහිදී තරඟයේ මුලින්මපන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 නිමාකලේ ලකුණු 201 ක් රැස් කරගනිමින්.

ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වෙමින් කුසල් මෙන්ඩිස් පන්දු 29 කදී ලකුණු 46 ක් රැස් කරන්නට සමත් වූයේ තරඟාවලිය පුරාවටම දියත් කල අසාර්ථක ඉනිම් 2 කට පසුව වීමද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button