Cricket NewsEXCLUSIVE

කමිඳු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියයි ! කමිඳුගෙන් දුලභ වාර්ථාවක්!

ටෙස්ට් තරඟ ඉතිහාසය තුල පිතිකරුවෙකු තමන් සතු කරගත් විරලතම වාර්ථාවකට හිමිකම් කියන්නට කමිඳු මෙන්ඩිස් අද සමත් විය.

ඒ නොම්බර 7 හෝ ඊට පහළ ස්ථානයක පිතිකරනයේ යෙදෙමින් ටෙස්ට් ඉනිම් දෙකක් තුල ශතක දෙකක් ලබාගත් ලොව පළමු පිතිකරුවා ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
26
+1
7
+1
2
+1
18
+1
2
+1
2
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button