Cricket NewsEXCLUSIVE

” ක්‍රිකට් ලෝකයේ බලවත්ම පුද්ගලයා ඉන්දීය ක්‍රිකට් හි JAY SHAH ” MCC හි සභාපති කියයි.

ක්‍රිකට් ලොව මූල පද්ධතිය බඳු MCC හි වත්මන් ක්‍රිකට් සභාපති වරය වන මාක් නිකලස් මාධ්‍ය වෙත කියා සිටියේ වර්ථමානයේ ක්‍රිකට් ලොව සිටින බලගතුම පුද්ගලයා ඉන්දීය ක්‍රිකට් ලේඛම් ජේ ශා බවයි.

මූල්‍යමය අතින් ගත් කල ලොව ධනවත්ම ක්‍රිකට් මණ්ඩලයේ ලේඛම් වරයා ලෙසින් ජේ ශා හට ක්‍රිකට් පද්ධතිය වෙත එල්ල කල හැකි බලපෑම ඉතා ඉහළ බවයි ඔහු කියා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
28
+1
3
+1
2
+1
8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button