Cricket NewsEXCLUSIVE

කේන් විලියම්සන් නවසීලන්ත විස්සයි විස්ස නායකත්වය අත්හරී – මධ්‍යම කොන්ත්‍රාත්තුව එපා කියයි !

නවසීලන්ත විස්සයි විස්ස නායක කේන් විලියම්සන් විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්ව තිබෙනවා.ඉකුත් දා ලෝක කුසලාන තරඟාවලියේදී තම කණ්ඩායම කන්ඩායම පළමු වටයෙන්ම ඉවතට විසිවීම මීට හේතුවයි.

එමෙන්ම ඔහු 2024-25 කාලය සඳහා වන නවසීලන්ත මධ්‍යම ක්‍රීඩක කොන්ත්‍රාත්තුවද එසේ ප්‍රතික්ෂේප කර දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button