Cricket NewsEXCLUSIVE

ඩේවිඩ් මිලර් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදෙයි !

දේදුණු දේශයේ ක්‍රිකට් වංශකතාව තුල අමරණීය මතක රැසක් ඉතිරි කල ලොව බිහිවූ සාර්ථකම විස්සයි විස්ස පිතිකරුවෙකු වන ඩේවිඩ් මිලර් තමන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර සිටියා.

ලෝක කුසලාන අවසන් මහා තරඟය අනුශූරයින් ලෙස නිමා කිරීමෙන් අනතුරුවයි මිලර් මේ බව මාධ්‍ය වෙත කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button