Cricket NewsEXCLUSIVELPLPremier League

තමන්ට ලැබුණු තරඟයේ වීරයා සම්මානය ඉසුරු උදාන විසින් සහන් ආරච්චිගේට පිරිණමයි !

තරගයේ වීරයා සම්මානය දිනාගත් ඉසුරු උදාන,ඔහුගේ සම්මානය පිත්තෙන් ඔහු සමග සම්බන්ධතාවයක් පවත්වා තරගය දිනවන්න විශාල මෙහෙයක් කල සහන් ආරච්චිගේට පිරිනමනවා.

“මට ලැබුන මේ තරඟයේ වීරයා සම්මානය සහන් ආරච්චිගේ හට පිරිනමනවා. මොකද මම ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් retire වෙච්ච කෙනෙක්. නමුත් ඔහු ඉස්සරහට රට වෙනුවෙන් ක්‍රීඩාකරන්න ඉන්න කෙනෙක්.. මේක එයාගෙ ආත්ම විශ්වාසය ගොඩනගන්න උපකාරී වේවි.”

යනුවෙන් ඉසුරු උදාන තරඟයෙන් පසුව කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button