Cricket NewsEXCLUSIVE

තමන් විස්සයි විස්ස පිටියෙන් සමුනොගන්නා බව ඩේවිඩ් මිලර් මාධ්‍ය වෙත කියයි !

 

දේදුණු දේශයේ ක්‍රිකට් වංශකතාව තුල අමරණීය මතක රැසක් ඉතිරි කල ලොව බිහිවූ සාර්ථකම විස්සයි විස්ස පිතිකරුවෙකු වන ඩේවිඩ් මිලර් තමන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමුගන්නා බව මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණා.

කෙසේ නමුත් අද පෙරවරුවේ තම නිල සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කරමින් මිලර් කියා සිටියේ තමන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමුනොගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button