Cricket NewsEXCLUSIVE

තීරණාත්මක ටෙස්ට් තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි !

බංග්ලාදේශය සමඟින් පවත්වන්නට නියමිත තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

කමිඳු මෙන්ඩිස් ලහිරු උදාර හා නිශාන් පීරිස් හට සංචිතය වෙත කැඳවී ලැබී ඇති අතර ආබාධයකට ලක්වූ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්ව නැහැ.

ශ්‍රී ලංකා සංචිතය –

Dhananjaya De Silva – Captain
Kusal Mendis – Vice Captain
Dimuth Karunaratne
Nishan Madushka
Angelo Mathews
Dinesh Chandimal
Sadeera Samarawickrama
Kamindu Mendis
Lahiru Udara
Wanindu Hasaranga
Prabath Jayasuriya
Ramesh Mendis
Nishan Peiris
Kasun Rajitha
Vishwa Fernando
Lahiru Kumara
Chamika Gunasekara

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button