Cricket NewsEXCLUSIVE

තුශාරට අදත් අයිපීඑල් වරම් අහිමිවන ලකුණු !

රාජස්ථාන් රෝයල්ස් කන්ඩායම සමග අද පැවැත්වෙන තරගයේදිත් Kwena Maphaka හෝ Luke Wood දෙදෙනාගෙන් කෙනෙක් මුම්බායි ඉන්ඩියන්ස් වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බවත්

නුවන් තුෂාර ක්‍රීඩා නොකරනු ඇති බවත් Cricbuzz සහ ESPNcricinfo වෙබ් අඩවී අනුමාන කර සිටියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button