Cricket NewsEXCLUSIVE

දේශපාලන මැදිහත් වීම් හේතුවෙන් ICC ය ශ්‍රී ලංකා ක්‍රිකට් හි ICC සාමාජිකත්වය අත්හිටුවයි ! නැවත දැනුම් දෙන තුරු ක්‍රිකට් තහනමක් !

දිගින් දිගටම සිදුවන දේශපාලන අතපෙවීම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හි ICC සමාජිකත්වය අත්හිටුවන්නට අයිසීසීය තීරණය කර තිබේ.වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක්ද මේ හේතුවෙන් පනවා තිබේ.

මීට මාස කිහිපයකට ඉහතදී දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් මීලඟ වසර 3 තුල මෙරට පැවැත්වීමට නියමිතව තිබූ අයිසීසී ඉසව් කිහිපයක සත්කාරකත්වය අහිමිවීමට ද ඉඩ ඇති බව අයිසීසීය සෘජුව ශ්‍රී ලංකාවට දැනුම් දී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button