Cricket NewsEXCLUSIVEIPLPremier League

නැවත නායකයා වන ලෙස මුම්බායි කලමණාකාරිත්වය කල ඉල්ලිමට රෝහිත් බෑ කියයි – ලබන වසරේ සිට වෙනත් කණ්ඩායමකට යන ලකුණු

මුම්බායි කළමණාකාරිත්වය රෝහිත් ශර්මා හට නැවත මුම්බායි කන්ඩායමේ නායකත්වය ලබා ගන්නා ලෙස කල ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ඔහු ලබන වසරේ සිට වෙනත් කණ්ඩායමක ක්‍රීඩා කිරීමට සූදානම් බවද වාර්තා වෙනවා. බොහෝවිට එම කණ්ඩායම කොල්කටා කණ්ඩායම විය හැකි බවයි වාර්තා වන්නෙ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button