Cricket NewsEXCLUSIVE

නුවනිඳු යලිත් සුපුරුදු රිද්මයේ ! NSL තරඟාවලියේදී ලකුණු 180 ක් !

යොවුන් පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු මේ දිනවල පවත්වනු ලබන NSL සිව්දින තරඟාවලියේදීත් ලකුණු අතරට පිවිසෙමින් සාර්ථක ඉනිමක් දියත් කරන්නට අද සමත් විය.

අද කොළබ හා යාපනය කන්ඩායම් අතර පැවැති තරඟයේදී විශිෂ්ඨ ඉනිමක් දියත් කල නුවනිඳු ලකුණු 180 ක් රැස් කරන්නට සමත් වීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button