Cricket NewsEXCLUSIVE

“පකිස්ථාන කණ්ඩායමේ එකමුතුවක් නැහැ. ඔවුන් එය කණ්ඩායමක් ලෙස හඳුන්වන නමුත් එය කණ්ඩායමක් නෙවෙයි”- ගැරී කර්ස්ටන්

පකිස්තානු කණ්ඩායම ඉකුත්දා මෙවර ලෝක කුසලානයේ පළමු වටයෙන්ම තරඟාවලියෙන් ඉවතට විසිවූ අතර ඉන් පසු මාධ්‍ය තුලින් විවිධ කරුණු පකිස්තානු ක්‍රිකට් අභ්‍යන්තරය පිලිබඳව මතු විය.

පකිස්තානු පුහුණුකාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන ගැරී කර්ස්ටන් කියා සිටින්නේ පකිස්තානු කණ්ඩායම තුල කිසිදු එකමුතුවක් නොමැති බවයි.

“පකිස්ථාන කණ්ඩායමේ එකමුතුවක් නැහැ. ඔවුන් එය කණ්ඩායමක් ලෙස හඳුන්වන නමුත් එය කණ්ඩායමක් නොවේ. ඔවුන් එකිනෙකාට සහයෝගය දක්වන්නෙ නෑ. හැමෝම වෙන් වෙලා වම සහ දකුණ විදියට.මම බොහෝ කණ්ඩායම් සමඟ වැඩ කරලා තියනවා.නමුත් මම මේවගේ තත්වයක් දැකලා නෑ”

යනුවෙන් කර්ස්ටන් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button