Cricket NewsEXCLUSIVE

“මම පැතුම් ගැන සතුටු වෙනවා…වසර 24 කට පස්සෙ මගේ වාර්තාව බිඳලා දානවා දකින්න ලැබීම ගැන සතුටුයි. එය අද්විතීය දෙයක්” – සනත් ජයසූරිය

එක්දින ඉතිහාසයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා කල පළමු ද්විත්ව ශතකයේ හිමිකරුවා වෙමින් පැතුම් නිස්සංක අද වාර්ථා පොත් අලුත් කලා.

එහිදී පැතුම් නිස්සංක ශ්‍රී ලංකා එක්දින ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වූයේ සනත් ජයසූරියගෙ වාර්ථා ගත ලකුණු 189 අභිබවමින්.

එහිදී නිස්සංක පිළිබඳව අදහස් දක්වමින් සනත් කියා සිටියේ මෙවැන්නක්

“මම පැතුම් ගැන සතුටු වෙනවා…වසර 24 කට පස්සෙ මගේ වාර්තාව බිඳලා දානවා දකින්න ලැබීම ගැන සතුටුයි. එය අද්විතීය දෙයක්. ඔහු පළමු පන්දුවට පහර දීමේදී ධනාත්මක විය පන්දු යවන්නන්ගේ ආධිපත්‍යය දැරූ අතර ගණනය කළ අවදානම් ගත්තේය.මට බලන්න ඕන උනේ මේකයි”

යනුවෙන් සනත් ජයසූරිය කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
30
+1
24
+1
15
+1
1
+1
3
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button