Cricket NewsEXCLUSIVE

“මම හිතන්නේ අපි ක්‍රීඩාවෙන් සමුගත්තා නම් ආයෙත් සම්බන්ධ නොවී හිටියාම ඇති.”-කුමාර් සංගක්කාර

යලිත් ක්‍රීඩාවේ කොටස් කරුවෙකු වීම පිළිබඳව තම ස්ථාවරය මාධ්‍ය හමුවේ කියා සිටි කුමාර් සංගක්කාර කියා සිටියේ මෙවැන්නක්.

” මම අනාගතයේ වගා කරනවා. මම ක්‍රිකට් ගහපු නිසා මම ආයෙත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න ඕනි කියලා දෙයක් නැහැ.”

“සමහරු හිතනවා තරගයක් බලලා අපි ට්වීට් කරන්න ඕනි, අපේ මතය ඉදිරිපත් කරන්න ඕනි කියලා, එහෙම දෙයක් නැහැ. අපේ මතය දැන් අදාල නොවෙන්න පුළුවන්…”

“මම හිතන්නේ අපි ක්‍රීඩාවෙන් සමුගත්තා නම් ආයෙත් සම්බන්ධ නොවී හිටියාම ඇති.”

යනුවෙන් ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
7
+1
1
+1
1
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button