Cricket NewsEXCLUSIVE

මාකස් ස්ටොයින්ස් ට හා ඇශ්ටන් ඒගාර් ට ඔස්ට්‍රේලියානු මධ්‍යම ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අහිමිවෙයි.!

2024-25 තරඟවාරය සඳහාවන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් හි මධ්‍යම කොන්‍ත්‍රාත්තුව හිමිවන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ඔවුන් අද නිලවශයෙන් ප්‍රකාශයට පත් කලා.

එහිදී මාකස් ස්ටොයින්ස්,ඇශ්ටන් ඒගර් හට හා ඩේව්ඩි වෝනර් හට ඔස්ට්‍රේලියානු මධ්‍යම කොන්ත්‍රාත්තුව මේ තරඟ වාරය සඳහා හිමිව නොතිබීමත් විශේෂත්වයක්.

එමෙන්ම සේවියර් බාට්ලට්,මැට් ශෝට් හා නේතන් එලිස් මධ්‍යම කොන්‍ත්‍රාත්තුව හිමිකරගත් නව ක්‍රීඩකයින් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button