Cricket NewsEXCLUSIVE

“මැතිව්ස් තමයි කුඩා කාලයේ මගේ ආදර්ශය උනේ…කුඩා කාලයේ මගේ දුරකතනයේ බිතුපත උනේ ඔහු…” – සිම්බාබ්වේ කණ්ඩායම ඓතිහාසික ජයක් කරාගෙනගිය LUKE JONGWE කියන කතාව !

ඊයේ සිම්බාබ්වේ කණ්ඩායම ඉතිහාසගත ජයක් උරුම කරමින් ඇන්ජලෝ මැතිව්ට එරෙහිව අවසන් පන්දුවාරයේදී විශිෂ්ඨ පිතිකරණයක් දියත් කරන්නට Luke Longwe සමත් විය.

තරඟයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඔහු වැඩෙන අවධියේදී ඔහුගේ ආදර්ශය වූයේ මැතිව්ස් බවයි.

“වැඩෙන කාලයේදී ඇන්ජලෝ මැතිව්ස් තමයි මගේ ආදර්ශය.ඒක එයාට කරන්න ලැබුණු එක විශේෂයි.ඇන්ජලෝ මම කුඩා කාලයේදී මගේ ජංගම දුරකතනයේ බිතුපත (Wallpaper) වූ අතර ෆේස්බුක් පැතිකඩ පින්තූරයද උනේ ඔහු”

යනුවෙන් longwe කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
10
+1
7
+1
19
+1
2
+1
2
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button